BREAKING NEWS

31 May, 2015

Internet Download Manager | IDM Patch with Simple Tool - 100% Working !

Internet Download Manager කියන්නේ ලොව ජනප්‍රිය අංක 01කේ Download Software එක. ඒත් මේක සල්ලි දීලා ගන්න ඕන මෘදුකාංගයක්. සමහර වෙලාවට ක්රැක් එක දැන්මත් ඇක්ටිව් කරගන්න බෑ. අද මම IDM හරියටම ඇක්ටිව් කර ගන්න විදිහ කියලා දෙනවා.

What is SEO [In Sinhala]

මේ දවස් වල හැමෝටම Blog එකක් හරි Web Site එකක් හරි තියනවා. ඒ හැමෝටම තියන ප්‍රශ්නෙ තමා කොච්චර පෝස්ට් දැම්මත් ඒවා බලන්න කට්ටිය එන්නේ නැති එක.  මේ ප්‍රශ්නය විසදගන්න පොඩි Tips / Tricks වගයක් අද ලිපියේ තියනවා.

30 May, 2015

Computer Memory | පරිගණක මතකය [O/L-A/L ICT]

RAM, ROMගැන තාම 100% පැහැදිලි idea ඒකක් නැද්ද? 
උ/පෙ සහ සා/පෙ තොරතුරු තාක්ෂණික විෂයන්හිදී පරිගණක මතකය පිළිබදව වෙනමම පාඩම් ලෙස පවතී. පරිගණක ක්ෂේත්‍රයට නවකයින්ටද, කියවා තේරුම්ගත හැකි පරිදි මෙම ලිපිය සකසා තිබේ.
පරිගණකයකට මතකය අවශ්‍යම සාධකයකි. 

29 May, 2015

මොකක්ද මේ Software Engineering කියන්නේ ?

වර්තමානයේදී මිනිස්සු හැම දෙයක්ම කරගන්න බලන්නේ කිසිම මහන්සියක් නැතිව. මේ විදිහට තමන්ගේ වැඩ අනුන්ට පවරන්න පටන් ගත්තේ පරිගණකය බිහි වුණාට පස්සේ ඒකෙන් ගන්න පුළුවන් වැඩ ගැන මිනිස්සුන්ගේ පැහැදිලි අදහසක් ආවට පස්සේ තමා. පරිගණකයෙන් මේ විදිහට තම තමන්ට ඕන විදිහට වැඩ ගන්න නිකන් බෑ. ඒකට පරිගණකයට උපදෙස් දෙන්න ඕන. මේ උපදෙස් තාර්කිකව සකසලා පරිගණකයටත් මිනිස්සුන්ටත් තේරුම් ගන්න පුළුවන් විදිහට සැකසීම සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරිං කියලා මම කිව්වොත් කවුරුත් විරුද්ධ වෙන එකක් නෑ කියලා හිතනවා. එහෙනම් අපි මාතෘකාවට යමු,

28 May, 2015

Java Sinhala Lesson - 02 [Simple Introduction of Java and Installing]


Java නිර්මාණය කරන ලද්දේ ‘ජේම්ස් ගොස්ලින්‘ විසින්ය. Java  නිර්මාණය කිරීම ව්‍යාපෘතියක් ලෙස සිදු කළ අතර මුලින් මෙය Oak  ලෙස හැදින්වූවත් පසුව එම නම පිළීබද නීතිමය ගැටළුවක් මතු වූ බැවින් Java ලෙස නම් කිරීය.

26 May, 2015

Java Sinhala Lesson -01 [Introduction of Programming Languages ]


100% ප්‍රායෝගිකව Java ඉගෙන ගන්න. ICT විෂයක් ලෙස පාසලේදී ඉගෙන ගන්නා සිසුන්ට වැදගත් ලිපි මාලාවක් වන මෙම පාඩම් මාලාව  නවකයන්ටත්  පහසුවෙත් තේරුම්ගත හැකි පරිදි නිමවා තිබේ. 

පරිගණක ක්‍රමලේඛනය හදුන්වා දීම.

25 May, 2015

Microsoft Spartan | ස්පාර්ටන් වෙබ් බ්‍රවුසරය

මයික්‍රොසොෆ්ට් සමාගම ලහි ලහියේ ලෑස්ති වෙන්නේ වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය නැත්නම් ඕඑස් එක වෙළෙදෙපොලට එවන්න. අලුතින් වෙළෙදපොලට එවන වින්ඩෝස් 10 සමගම ඔවුන් තවත් නිෂ්පාදන කිහිපයක් එලිදක්වන්නයි ඉන්නේ. ඒ වින්ඩෝස් 10 වල රස්නේ පිටින්ම තියලා එයාලගේ අනික් නිෂ්පාදනත් ජනප්‍රිය කරන්න බව මම කියන්න ඕන නැහැනේ. ඔයාලට ඒක තේරෙනවනේ..

අනාගත පරිගණකය | Holographic Computer

මයික්‍රොසොෆ්ට් සමාගම අපූරු පරිගණකයක් නිර්මාණය කර තිබේ. එහි නම හොලෝග්රැෆික් කම්පියුටර් නම් වේ. මෙය අනාගත ලොවට සරිලන ලෙස නිපදවූ පරිගණකයකි. ආරම්භයේදී කාමරයක් තරම් විශාල වූ පරිගණකය මේ වන විට උකුල සහ අත්ල මත තබා ගැනීමට හැකි තරමට කුඩා වී තිබේ. නමුත් පරිගණක පරිණාමය ඉන් නොනැවතීය. දැන් පරිගණකය උපැස් යුවලක් තරම් ප්‍රමාණයකට කුඩා වී තිබේ යැයි කියතොත් ඔබ පුදුම වේ....
 
Back To Top
Copyright © 2014 Simple | සිම්පල් - Blogger Templates | Designed by OddThemes