Internet Download Manager හොරට ඇක්ටිව් කරන්න ක්‍රම දෙකක් තියනවා.
- Crack
- Patch
සමහර වෙලාවට ක්රැක් (Crack) එක වැඩ නොකරන වෙලාවල් තියනවා. ඒ නිසා තමා අද මම Patch එකක් දාලා IDM ඇක්ටිව් කරන හැටි කියලා දෙන්නේ.
මේකට ඕන කරනවා පොඩි ටූල් එකක්. ඒක ඉන්ටර්නෙට් එකෙන් තමා මමත් හොයා ගත්තේ. මේ ටූල් එක 1MB ටත් වඩා පොඩියි. ටූල් එක මෙතනින් ගන්න. [Click ! ]
- Internet Download Manager සුපුරුදු පරිදි Next> Next > ගිහින් ඉන්ස්ටෝල් කරගන්න.
(IDM ඔයාගේ කම්පියුටර් එකේ නැත්තම් මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න. [Click! ])
- දැන් Task Bar එකේ කෙළවර වෙලාව පෙන්වන තැන IDM අයිකන් එක රයිට් ක්ලික් කරලා එන මෙනු එකෙන් Exit තෝරන්න.
- දැන් අර මුලින් ඩවුන්ලෝඩ් කරගත්ත ටූල් එක ඩවුන්ලෝඩ් වුන තැනට ගිහින් ඒක ඕපන් කර ගන්න. එතකොට මෙහෙම Window එකක් ඕපන් වෙනවා.

>>>>
>>>>
- දැන් Patch කියන බට්න් එක ක්ලික් කරන්න.
- ඊට පස්සේ මේ විදිහට Patch ක්‍රියාවලිය සාර්ථකයි කියලා මැසේජ් එකක් එනවා.
දැන් Internet Download Manager සාර්ථක ලෙස ඇක්ටිව් කරලා තියෙන්නේ.
ඊට ඉස්සෙල්ලා Internet Download Manager ඕපන් කරලා බලන්න. තාමත් ඉස්සර වගේම ඉල්ලනවද කියලා.....
ඒත් ඔයාලා දැනගන්න ඕන කාරනා 2ක් තියනවා,
- Internet Download Manager අලුත් වර්ෂන් වල අප්ඩේට් තියනවා කියලා එන මැසේජ් හැම වෙලේම කරන්න.
- Internet Download Manager පැච් ක්‍රියාව (Patch ) හරියට වුනේ නැත්තම් Internet ඩිස්කනෙක්ට් කරලා මුල ඉදන් උඩ පියවර අනුගමනය කරන්න. (ඒ පාර අනිවා හරියනවා.)
ප්‍රශ්න තිබුනොත් අහන්න.
Post a Comment