BREAKING NEWS

25 May, 2015

Microsoft Spartan | ස්පාර්ටන් වෙබ් බ්‍රවුසරය

මයික්‍රොසොෆ්ට් සමාගම ලහි ලහියේ ලෑස්ති වෙන්නේ වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය නැත්නම් ඕඑස් එක වෙළෙදෙපොලට එවන්න. අලුතින් වෙළෙදපොලට එවන වින්ඩෝස් 10 සමගම ඔවුන් තවත් නිෂ්පාදන කිහිපයක් එලිදක්වන්නයි ඉන්නේ. ඒ වින්ඩෝස් 10 වල රස්නේ පිටින්ම තියලා එයාලගේ අනික් නිෂ්පාදනත් ජනප්‍රිය කරන්න බව මම කියන්න ඕන නැහැනේ. ඔයාලට ඒක තේරෙනවනේ..



ඉතින් ඉස්සෙල්ලා ලිපියකින් අපි කිව්වා හොලෝග්රැෆික් කම්පියුටර් ගැන.




 අද විස්තර කරන්න යන්නේ වින්ඩෝස් 10 සමග එන අලුත්ම වෙබ් බ්‍රවුසරය ගැනයි.
මේ වෙබ් බ්‍රවුසරයේ ඉන්ටර්ෆේස් එක නැත්නම් අතුරු මුහුණත නිර්මාණය කරලා තියෙන්නේ වින්ඩෝස් 8 වල වගේ මෙට්ට්‍රෝ විදිහටයි.
හැඩහුරු කම්නම් ටිකක් මැක්ස්තන් වෙබ් බ්‍රවුසරයට සමානයි.
තව විශේෂ දෙයක්,
මේ වෙබ් බ්‍රවුසරයෙන් ඉදන් පිවිසුන වෙබ් අඩවියක ඇති අකුරු මෙන්ම රූපත් අපිට හයිලයිට් කරන්න පුලුවන්. මේ පහසුකමට කියන්නේ වෙබ් නෝට් කියලා.
ඉතින් ඩවුන්ලෝඩ් කරලම බලන්නකෝ.

Download

Share this:

 
Copyright © 2014 Simple | සිම්පල් - Blogger Templates | Designed by OddThemes